Monday, September 15, 2014

ඔබ සැමට ආයුබෝවන්...!


අනෙක වූ බාධක මැදින් ගෙවී යන ජිවිතයේ අරුතක් වෙනස්ම ආකාරයකින් දකින්නට ඔබටයි මේ ආරාධනා... අපි සාකච්චා කරමු, විවේචනය කරමු, සසදමු... අවසානයේ නිගමනයකට එළඹෙමු... ජිවිතයට අරුතක් රැගෙන සොබා දහම හා මුසුවෙමු...  ගිලිහි ගිය සතුට, නිදහස් නිවහල් සිතුවිලි යලිත් අපේ හදවතට ලඟා කරගනිමු...

ඉදින්, හුදෙක් ඔබේම රසවින්දනය කුළුගැන්වීම වස් "නියතය" නම් බ්ලොග් තීර්ථය මෙසේ දොරටවඩින වගයි...! 


මම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ  ඉංජිනේරු පීඨ ශිෂ්‍ය, දුමිඳු C. ගුණතිලක.

No comments:

Post a Comment