Sunday, February 8, 2015

කෙටි කතා...

අද අපි හුරු වෙලා ඉන්න වේගවත් ජීවන රටවත් එක්ක බොහොමයක් දුරට "කතන්දර කියවීම" වාගේ කටයුතු කරන්න වෙලාවක් ඇත්තෙම නෑ... ඒත් ඒ කියවීමේ අඩුකම, කාර්යබහුල අපි අතරින් තුරන් කිරීමේ පුංචි උත්සහයක් විදියට මම මේ කෙටි කතා විශේෂාංගය ඔයාලට තිලින කරනවා....

ගමින් ගමට

අපේ රට කොයි තරම් සුන්දර රටක් ද... ඉතින් මේ පුංචි දීපයේ සුන්දරත්වයෙන් පිරුණු ගම්-නගර අතුරින් ඒ ඒ ගමට නගරයට නමක් ලැබුණ හැටි දැන ගන්න ඔයාලත් කැමතී නේද... දන්නවද යාලුවනේ මේ පුංචි රටේ මේ ගම් නගර වලට නම් පටබැඳුණු විදි නම් හරිම අපූරුයි.. හරිම රසවත් කතා බොහොමයක් ඒ පසු පස්සේ සැඟවිලා තියෙනවා... ඉතින් ඔයාලටත් ඒ රස කතා මගේ බ්ලොග් අඩවියේ මේ විශේෂාංගය තුලින් දැනකියා ගන්නට අවස්ථාව උදා වෙලා තියෙනවා...