Sunday, February 8, 2015

ගමින් ගමට

අපේ රට කොයි තරම් සුන්දර රටක් ද... ඉතින් මේ පුංචි දීපයේ සුන්දරත්වයෙන් පිරුණු ගම්-නගර අතුරින් ඒ ඒ ගමට නගරයට නමක් ලැබුණ හැටි දැන ගන්න ඔයාලත් කැමතී නේද... දන්නවද යාලුවනේ මේ පුංචි රටේ මේ ගම් නගර වලට නම් පටබැඳුණු විදි නම් හරිම අපූරුයි.. හරිම රසවත් කතා බොහොමයක් ඒ පසු පස්සේ සැඟවිලා තියෙනවා... ඉතින් ඔයාලටත් ඒ රස කතා මගේ බ්ලොග් අඩවියේ මේ විශේෂාංගය තුලින් දැනකියා ගන්නට අවස්ථාව උදා වෙලා තියෙනවා...

No comments:

Post a Comment